Thursday 27 September 2012


කැට කිරිල්ලිට
කෙළ ගිලිණ
උකුස්සෙක්.

මාලුවෙක්
ඩැහැ ගත්ත
කොකෙක්.

නිසල ජලයක්
යට
පිරුණු රොන්මඩ.

1 comment:

  1. පෙනේ හැමතැන
    අනතුරම
    මතුපිටින් පෙන්වා සුන්දරත්වයම

    ReplyDelete