Wednesday 6 June 2012

ආර්ථිකය,

අරෝහණ
අවරෝහණ
ඔත්තෙ
ඉරට්ටේ
ඉලක්කම්
ගණනය කරන
මෙගා ටෙලියක
නිළියක් වගෙයි.

7 comments:

  1. ඉලක්කම්
    මත පදනම්ව
    ගොඩ නැගූ
    පුහු
    න්‍යයයන්

    දන්න කෙනෙක්ගෙ නොදන්න බ්ලොග් එකක්.. අදයි දැක්කේ.. මම සඳලිගෙන් අහන්නමයි හිටියේ බ්ලොග් ලියනවද කියල.. ඔන්න අද ඉදන් හැමදාම එනවා..

    කොමන්ට් වෙරිවිකේෂන් අයින් කලොත් ලේසියි කමෙන්ට් කරන්න

    ReplyDelete
    Replies
    1. පැමිණිම සතුටින් පිළිගනිමි.

      සියල්ල ඉවත් කළෙමි.

      Delete
  2. මමත් ආව කැටපත් පවුර බලන්න...අමුතුම රටාවක්...නියමයි..ආයෙමත් එන්නම්කෝ..කුරුටු ගාපුව බලන්න

    ReplyDelete
    Replies
    1. සිහින සිත්තම් පැමිණිම සතුටක්.

      Delete
  3. වෙනස් විදිහක අමුතු ලස්සන කවිකමක්..ලස්සනයි...අහම්බෙන් කැටපත් පවුරේ ඇහැ ගැටුනේ..ආයෙමත් එන්නම්කෝ....

    ReplyDelete