Thursday 21 June 2012

මිනිස්සු,

උඩු
යටිකුරු,

පැතලි
කලු
කණ්නාඩි
දමා,

තමන්වත්
නොපෙනේ
කැඩපතින්.

No comments:

Post a Comment