Wednesday 6 June 2012

ඩිජිටල් තිරයේ ප්‍රේම කරන්නන්,


දෑතට
නොවිඳි
පාකර්
පෑන.....
සිනා සී
වැලපෙති
යතුරු පුවරුවෙ.

No comments:

Post a Comment