Friday 15 June 2012

ඔහු / ඇය / ආදරය,

ඔහු
මිළ
ගණන්
කැඳවයි.

ඇය
කඳුළු
කිරයි.

තරාදියෙ
අතරමං
ආදරය.

No comments:

Post a Comment