Friday 15 June 2012

මූනිච්චාව,

සඳ
වළ ගොඩැලි
බදාමයකින්
ආවරණය කරගෙන
පෝය දාට
කළ එළි බහින්න.

No comments:

Post a Comment