Thursday 28 June 2012

තරඟ තීරක සල්ලි,


කෑලි කපන
ඝන අන්ධකාරයේ
කණා මැදිරියො
එළි නිකන් දේවිද ?
කාසි හිග නම්
පසුම්බියෙ අද
හරය ජීවිතෙ ඇතිද ?

No comments:

Post a Comment