Thursday 28 June 2012

ඔන්ලයින් රොමියෝ,

වේලිලා
වේලිලා
කරවෙලා
ගෙවිලා
ගිහින්
ඇඟිලි තුඩු
මොනිටරය
ඉස්සරහටම.

No comments:

Post a Comment