Sunday 13 May 2012

නොදුටු රහස,



වටපිට බලා
සිඹිති ඔහු
ඩිජිටල් තිරයත්,

සිනා සී
බලා සිටිති
වසඟ බසකට
රැවටිච්ච
ඇගෙ රුව.

No comments:

Post a Comment