Thursday 19 April 2012

ආදරය

නේත්‍ර තරංග 
හදවතට ගිල්වන
අනඟි මල් 
හීසරයට නතුවන
ගන්දබ්බ හීන
ගැට ගස්සන
අතීත අනාගත
වර්තමාන පලහිලව්ව.

No comments:

Post a Comment