කැටපත් පවුරක කෙටි කවි
Thursday, 30 August 2012
Saturday, 11 August 2012
තණ්හාව,
ශුද්ධ ලාභයට
කෙල ගිලීමෙන්
අතිරික්තයත්
බැර ලෙස
සටහන් වීමක්.
Tuesday, 7 August 2012
දික්-කසාදය,
වක්ර
සිතුවිල්ලක
අවසන් ඵලය.
Wednesday, 1 August 2012
ගබ්සාව,
රමණයේ
උච්ච ස්වරයට
නින්දා කිරීමක්.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)