නැවුම් 
මුහුණු වරකින්
පෙර තැන්ම 
පිරිමදින.
 
 
 
            
        
          
        
          
        
සුවඳ
ගද
සම්මිශ්‍රණයෙ
හිතවත්කම්
යා කරන.
 
 
 
            
        
          
        
          
        
දේදුන්න
බටහිර
අහසින් මැකෙයි
වැසූ නෙත්
සිහිනයෙන්
මිදෙයි.
ඇස් දෙක
ආලෝකයට
බනියි.
 
 
 
            
        
          
        
          
        
පරණ 
කුඹුරේම
අලුත් 
විදිහට
සී සායි.
බස් රේඩියෝ බ්ලොග් සතිය
 
 
 
            
        
          
        
          
        
රත්
වෙන තුරු
බෙද
බෙද
නටන.
http://syndi.buzzradio.lk/
( බ්ලොග් සම්මාන උළෙල )
 
 
 
පිරිල 
තියෙනකම්
පෙරේතයො
එන....
 
 
 
පිච්චෙද්දි
පිච්චි
පිච්චිම 
ඉදීම.
http://syndi.buzzradio.lk/
 
 
 
එයි
කතිරය
ඉදිරියෙ.
බහියි
ගැස්
නුදුරෙදිම.
 
 
 
දැන් පාන්
හරි ගණන්.
හත්දහස්
පන්සියය
සුනේ සුන්.
http://syndi.buzzradio.lk/
 
 
 
සිනා
කඳුළැල්
විකිණෙති.
බස් රේඩියෝ බ්ලොග් සතිය
 
 
 
දුම්රියට 
පසු
රේල් 
පාර 
අසල
මිලින 
හදවතක්.
 
 
 
අතික්‍රමණය 
ළඟ
අතිධ්වනි
රාවයක්.
 
 
 
කොටති
ඩිජිටල්
තිරයෙ
කියන
තුරු
හායි.
 
 
 
කැරකෙති
නටති
ගයති
වැළපෙති
වැටෙති.
 
 
 
අඩු
වැඩි
කළ
හැකි
වෙති.
හිතු
විට
රත්
විය
හැකි.
 
 
 
වඳනින්,
ඩිජිටල්
තිරයෙ
ගුගුරති
හොල්ලති
සිරුරෙන්,
සැබෑවට
ලොව
දෙපා 
වෙවුලති
ගැහෙති.
 
 
 
සෑම පියවර
සලකුණකටම
සෙවනැලි
නොතියති.
 
 
 
ප්‍රජාතන්ත්‍රවාදී
රාමුවක
ඒකාධිපති
සිතුවිලි.
 
 
 
උන්
දොඩවති
කුණු 
( නො ) සොයති.
 
 
 
පුච්ච 
නොගෙනම
පිච්චියක්
ගති.
 
 
 
පැන්නත්
රතු කට්ට
එකම තැන
පල් වෙති.
 
 
 
හිස්තැන්
වැඩි
සක්ක පද
අඩු.
 
 
 
කාසියේ
වාසිය
හැමදාම
දිනන.
 
 
 
ගිනි
ගහන 
බිම් කඩක
උන් වෙලෙති
කුඩ යටක.
 
 
 
තද රැස් 
ඉර මුදුන්
ග්‍රීස්මයෙ 
තණ පතින්
පවන් සැලීම.
 
 
 
ඇමෙරිකාවේ
අඩු කිරීම් 
එකතු කිරීම්,
ලංකාවෙ
වැඩි කිරීම්
පොලී
වැල් පොලී.
 
 
 
පන්න
පන්නා
ගහද්දිත්
සිප ගන්න
මිනිස්සුන්.